පහතින් තිබෙන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සහ වංගීස සුමනසේකර විසින් රචිත “සිංහල ජාතිකවාදයේ පාරිශුද්ධ ස්වරූපය විචාරයට බඳුන් කිරීම” කෘතියයි. මෙය විවෘතව ලබා ගත හැකි (open access) කෘතියක් සේ ප්‍රකාශයට පත්ව තිබෙනා හෙයින් මෙන ඕනෑම කෙනෙකුට නොමිලයේ බාගත කිරීමට සහ බෙදා හැරීමට අවසර තිබේ. මෙය මුද්‍රණය කර තිබෙන්නේ නිදහස් පොදු දේපල බලපත්‍රයක් යටතේය.
ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙම ලිපිනයෙන්
https://creativecommons.org/licenses/by-nc/4.0/
පොත නොමිලේ බාගත කරගන්න මෙතනින්..
critique-of-pure-sinhala-nationalism
Facebook Comments