රටට ආදරයක්, සාමූහික හැඟීමක් නොමැති රටක, කවදාවත් සමාජවාදය සාර්ථක වන්නේ නැත. එවැනි රටක සටන්කාමී කම්කරු පන්තියක් සිටීම එරටට ශාපයක් විනා…
‘මහා රණවිරුවෙකුට’ ඔටුණු පලන්දා, තවත් පොඩි පොඩි රණවිරු සෙට් එකකම සහායක බලකායක් ද හදා දී, මුළු රටම හිතේ හැටියට මිලිටරිකරණය…
ඒ දවස්වල ගුවන් විදුලියේ අපි බරපතල වැඩ කන්දරාවක පැටලී සිටියෙමු. එවක මා සේවය කළ ක්‍රීඩා අංශයේ වැඩ රාජකාරිවලට අමතරව ඒ…
පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නායක ග්‍රේෂන් කෙරමිණියගේ හිටියේ පේරාදෙනියේ මට ජූනියර් බැච් එකේය. සමහරු ඔහුට පිස්සු යැයි සිතා ඔහුට සිනාසෙති.…
පළාත් සභා මැතිවරණය ළඟ එනවිට විශේෂ මාතෘකාවක් වන්නේ එක් එක් පළාත් සභාවල මහ ඇමැති අපේක්ෂකයන් කවුද යන්නය. විවිධ නම් මුලින්…
පැරණි සිංහල ගොවීන් උදැල්ලෙන් මඩ පෙරළල සතියක් විතර තිබෙන්නට හරින අතර දෙමේ කොටන්නට ඉස්සර පොඩි පරීක්ෂාවක් කරනව. උදේට නියර දිගේ…
ඉස්සර කාලේ ගෙම්බන්ට රජෙක් නොවීය. හැම මනුස්ස ගෝත්රයකටම ගෙම්බන් වාගේ ලාස් ගණන් පුරවන්නට නායකයින් සහ රජවරුන් සිටිනු දුටු ගෙම්බෝ ද…
රෝහිත බෝගොල්ලාගම මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, දේශපාලන හිංසනය පිළිබඳ සිද්ධීන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස…
ලාභ ලැබූ රාජ්‍ය ව්‍යාපාර සඳහා සම්මාන පිරිනැමීම උදෙසා පැවති උත්සවයකදී කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක්…
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 2016 රථවාහන වරදකට අදාළව බදාදා රාත්‍රියේ මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත…