රිෂාඩ් බදියුදීන්ගේ බාල සොහොයුරු රියාජ් බදියුදීන් මාස පහකට පසු නිදහස්  කරයිපොල් කතා

රිෂාඩ් බදියුදීන්ගේ බාල සොහොයුරු රියාජ් බදියුදීන් මාස පහකට පසු නිදහස් කරයි

මෙරට ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එකතු කරමින් සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මේ වන විට ජනාධිපති කොමිසමක් හරහා පරීක්ෂණ පවත්වමින්…

වතු ශ්‍රමිකයින්ට නිවාස ඉදිකිරීමේදී ඔවුන් ජීවත් වන පරිසරය ආශ්‍රිතවම ඒවා ඉදි කරන්න – ජනපති කියයිපොල් කතා

වතු ශ්‍රමිකයින්ට නිවාස ඉදිකිරීමේදී ඔවුන් ජීවත් වන පරිසරය ආශ්‍රිතවම ඒවා ඉදි කරන්න – ජනපති කියයි

මෙරට ජීවත් වන වතු ශ්‍රමිකයින් දිගින් දිගටම පිඩනයට පත්වන බවට චෝදනා රැසක් එල්ල වන පසුබිමක් තුළ වතු ජනතාවට නිවාස සම්පාදනයේ…

ආරුක්කු නවයේ පාලම ජාතික උරුමයක් බවට පත් කිරීමට සූදානම්පොල් කතා

ආරුක්කු නවයේ පාලම ජාතික උරුමයක් බවට පත් කිරීමට සූදානම්

ලෝකයේ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කැමැත්ත පළ කරන්නේ පවතින සුන්දරත්වය නිසාවෙනි.ඒ සුන්දරත්වය වැඩි කරවන තවත් එක් සාධකයක් ලෙස…

ගොඩනැගිළි ඉදි කිරීමේදී නව ක්‍රමවේදයක්පොල් කතා

ගොඩනැගිළි ඉදි කිරීමේදී නව ක්‍රමවේදයක්

මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීම නිසා ඇතිවූ කේදවාචකය රටම කම්පාවට පත් කරන ලදී.ඒ අනුවඅවධානම් සහිත ගොඩනැගිලි හඳුනාගැනීමටත්, අලූතින් ගොඩනැගිලි…

හෝටල් වල විදුළි බිල්පත් සදහා සහනයක් දීමට රජය තීරණය කරයිපොල් කතා

හෝටල් වල විදුළි බිල්පත් සදහා සහනයක් දීමට රජය තීරණය කරයි

කොවිඩ් වසංගතය නිසා මේ වන විට රටේ සංචාරක කර්මාන්තය විශාල වශයෙන් පහළ මට්ටමකට පත්වී ඇත.ඒ අනුවසංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්…

සීතාගේ කුඩය සහ පිළිතුරු ලිපිය…පොල් කතා

සීතාගේ කුඩය සහ පිළිතුරු ලිපිය…

නිපුණතා සංවර්ධන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ලේකම්වරයා විසින් ඇයගේ භාවිතය සඳහා යම් භාණ්ඩ  ඉල්ලා  ලියු ලිපියක් මේ වන…

පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේදී ඡන්දහිමි නාමලේඛණයේ නම පැවැතීම පමණක් ප්‍රමාණවත් – ඇමති විමල්පොල් කතා

පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේදී ඡන්දහිමි නාමලේඛණයේ නම පැවැතීම පමණක් ප්‍රමාණවත් – ඇමති විමල්

පාසල් වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී විශාල ගැටළු වලට දෙමාපියන් මුහුණ දෙන බවට විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබේ.විශේෂයෙන්ම මෙම…

දිස්ත්‍රික් දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්..පොල් කතා

දිස්ත්‍රික් දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්..

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුරය සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක සඳහා නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන…

මින් ඉදිරියට එක් පුද්ගලයෙකුට ගන්න පුළුවන් සිම්පත් 05ක් පමණයිපොල් කතා

මින් ඉදිරියට එක් පුද්ගලයෙකුට ගන්න පුළුවන් සිම්පත් 05ක් පමණයි

අද වන විට දුරකථන සිම් කාඩ්පත් ව්‍යාජ ලෙස ලබා ගැනීමේ ක්‍රමවේදයන් රැසක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.ඒ අනුවඑක් පුද්ගලයකුට ජංගම…

තිලීපන් කියන්නේ මිනී මරුවෙක්  – ඇමති ඩග්ලස් දේවානන්ද කියයිපොල් කතා

තිලීපන් කියන්නේ මිනී මරුවෙක් – ඇමති ඩග්ලස් දේවානන්ද කියයි

පසුගිය දිනකදී තිලීපන් නැමති කොටි සාමාජිකයා සිහි කරමින් සැමරුමක් පැවැත්වීම හා එයට එරෙහිව පොලීසිය ක්‍රියා කිරීම නිසා උතුරේ නොසන්සුන් තත්වයක්…