පළාත් පාලන මැතිවරණයේ තීන්දුව අනුව වත්මන් රජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලයක් නැතැයි හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ…
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා නොදෙන බවත් බුදුදහමට ඇති ප්‍රමුඛතාව හා රටේ ඒකීය භාවය වෙනස් කිරීමට නව ව්‍යවස්ථාවකින් කටයුතු නොකරන…
එක්සත් ජාතික පක්ෂයේ හිටපු කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්…
තෙල් සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ලෙස ඇතුළු වී කළහකාරි ලෙස හැසිරුණැයි කියන සිද්ධියට අදාළව කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා…
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති ඉදිරියේ අද (11) දිවුරුම් දුන් ඇමැතිවරු කැබිනට් නොවන ඇමැතිවරු වී. රාධක්‍රිෂ්ණන් – විශේෂ කලාප සංවර්ධන ඇමැති…
ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව ඉකුත්දා ආණ්ඩුකාරධූරවලින් ඉල්ලා අස්වූ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ…
පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ (CaFFE –…
නාගරික සංවර්ධන අධිකාරිය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘නිවසක් සමග ජීවිතයක්’ යන තේමාව යටතේ, අඩු ආදායම්ලාභී මහල් නිවාසයන් හි ජීවත්වන කාන්තාවන්…
ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කොට තිබේ. ශ්‍රි ලංකා යුද හමුදාවේ…
2008 වසරේ කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන බොහෝ දුරට අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද…