අළුත් ව්‍යවස්ථාවක් ගේන්න පාර්ලිමේන්තුවට බලයක් නෑ – මහින්දපොල් කතා

අළුත් ව්‍යවස්ථාවක් ගේන්න පාර්ලිමේන්තුවට බලයක් නෑ – මහින්ද

පළාත් පාලන මැතිවරණයේ තීන්දුව අනුව වත්මන් රජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලයක් නැතැයි හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ…

රට පාවා දෙන්නේ නෑ – අගමැතිපොල් කතා

රට පාවා දෙන්නේ නෑ – අගමැති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා නොදෙන බවත් බුදුදහමට ඇති ප්‍රමුඛතාව හා රටේ ඒකීය භාවය වෙනස් කිරීමට නව ව්‍යවස්ථාවකින් කටයුතු නොකරන…

මුසම්මිල්ට පරිසර අධිකාරියපොල් කතා

මුසම්මිල්ට පරිසර අධිකාරිය

එක්සත් ජාතික පක්ෂයේ හිටපු කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්…

තෙල් සංස්ථා සිදුවීමට පොහොට්ටු මන්ත්‍රී යළි රිමාන්ඩ්පොල් කතා

තෙල් සංස්ථා සිදුවීමට පොහොට්ටු මන්ත්‍රී යළි රිමාන්ඩ්

තෙල් සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ‍ලෙස ඇතුළු වී කළහකාරි ලෙස හැසිරුණැයි කියන සිද්ධියට අදාළව කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා…

අද දිවුරපු ඇමැතිවරුපොල් කතා

අද දිවුරපු ඇමැතිවරු

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති ඉදිරියේ අද (11) දිවුරුම් දුන් ඇමැතිවරු කැබිනට් නොවන ඇමැතිවරු වී. රාධක්‍රිෂ්ණන් – විශේෂ කලාප සංවර්ධන ඇමැති…

රෙජිනෝල්ඩ්ට සහ නිලූකාට සංස්ථා සභාපති ධුරපොල් කතා

රෙජිනෝල්ඩ්ට සහ නිලූකාට සංස්ථා සභාපති ධුර

ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව ඉකුත්දා ආණ්ඩුකාරධූරවලින් ඉල්ලා අස්වූ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ…

කැෆේ කීර්ති ඌවෙන් දකුණටපොල් කතා

කැෆේ කීර්ති ඌවෙන් දකුණට

පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ (CaFFE –…

මහින්දත් ෆෙඩරල්වලට අත ඉස්සුවා! – චම්පිකපොල් කතා

මහින්දත් ෆෙඩරල්වලට අත ඉස්සුවා! – චම්පික

නාගරික සංවර්ධන අධිකාරිය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘නිවසක් සමග ජීවිතයක්’ යන තේමාව යටතේ, අඩු ආදායම්ලාභී මහල් නිවාසයන් හි ජීවත්වන කාන්තාවන්…

යුද හමුදාවේ 53 වෙනි මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාපොල් කතා

යුද හමුදාවේ 53 වෙනි මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කොට තිබේ. ශ්‍රි ලංකා යුද හමුදාවේ…

ඩී.කේ.පී. ට මහාධිකරණයේ නඩු! ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි 23 දක්වා යළි රිමාන්ඩ්!පොල් කතා

ඩී.කේ.පී. ට මහාධිකරණයේ නඩු! ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි 23 දක්වා යළි රිමාන්ඩ්!

2008 වසරේ කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන බොහෝ දුරට අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද…