හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රගර් කී‍්‍රඩක වසීම් තාජුඩින් ඝාතනය වසන් කිරීම සම්බන්ධයෙන්, හිටපු ජ්‍යේෂ්ඨ…
කොවිඩ් 19 ආසාදිතව මෙරට පළමු හෙද මරණය මාවනල්ලෙන් වාර්තා වෙයි. මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි…
මෙරටට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ. එම පිරිස ඕමානයේ මස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළ…
බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මහතා ආණ්ඩුවට එක්වන්නේ නම් නිදහස් කරන බව ඔහුට දැනුම් දී ඇති බව සමගි ජනබලවේගය…
හරීන් ප්‍රනාන්දු මහතා සිය උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය ප්‍රසිද්ධ කරමින් තමන් උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස…
වඳ පෙති දැමූ කොත්තු, සිංහල කාන්තාවන් වඳ කරන සැත්කම් වැනි අසත්‍ය ප්‍රචාර සිදුකරමින් පසුගිය මැතිවරණවලදී රාජපක්ෂවරුන් සහ පොහොට්ටුවේ නායකයන් ජාතිවාදය…
නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නට පැලියගොඩ පොලීසියේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ඇත. සැකකරුවකු බැලීම සඳහා මිගාර…
කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුර භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. අදාළ ගැසට් නිවේදනය පහතින්…
වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් KDH වර්ගයේ වෑන් රථයකින්…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.…