පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා…
අතුරුදහන්ව සිටි චීන බිලියනපති ජැක් මා වීඩියෝ තාක්ෂණය හරහා අද (20) දිනයේ ප්රසිද්ධීයේ පෙනී සිටියේය. විදෙස් මාධ්‍ය බොහෝමයක් වාර්තා කර…
රාවණා පැණියට ඉතා සුළු වේලාවකදී කොවිඩ් වෛරසය ආසාදිත වී සිටින රෝගීන් හඳුනා ගැනීමට හැකි බව පැණිය හඳුන්වා දුන් රිටිගල දේවේන්ද්‍ර…
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්ව ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවට…
ආණ්ඩුවේ හිතවතෙකුට තවත් බදු මගඩියකට ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 31,500ක ණයක් ලබදී ඇති බව ඊයේ දින පාර්ලිමේන්තුවේදී අනුර දිසානායක මන්ත්‍රීරයා…
ආණ්ඩුව ශ්‍රීලනිපයට සලකන්නේ ගෙදර වැඩ කාරයන්ට අන්ත ආකාරයට බවත් පැවති ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාදුන් සහයෝගය…
වෛද්‍යවරයකුට පහරදීමේ සිද්ධියකට අදාළව කෑගල්ලේ ධම්මික කපු මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි. මෙලෙස පහරකෑමට ලක්ව…
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ අද දෙවන දිනටත් පාර්ලිමේන්තුව පැවැත්වේ. මෙම සතිය තුළ දින දෙකකට පමණක් පාර්ලිමේන්තු කටයුතු සීමා කිරීමට පසුගියදා…