කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන අනූෂ පැල්පිට මහතා පත් කරනු ලැබ තිබේ. එම පත්කිරීම 2021 ජනවාරි…
කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගාල්ල දෙද්දුගොඩ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවසන් කටයුතු, කොවිඩ් – 19 මෘත දේහ සම්බන්ධයෙන් මින් ඉහත…
අද (දෙසැම්බර් 23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 582 දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දෙසැම්බර් මාසයේ ගෙවුණු කාලසීමාවේ දී ලන්ඩන් නුවරින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් සියයට 60ක්ම, එරට පැතිරයන නව කොවිඩ් වෛරසය වැළඳුණු පිරිස් බව…
මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් නිහඬ විරෝධතාවයක නිරත විය. බොරැල්ල කන්නත්ත අසල මෙම විරෝධතාවය…
මහර ගැටුමෙන් මියගිය තවත් රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වත්තල අධිකරණයට ඉදිරිපත්කර තිබේ. ඒ අනුව එම සිරුරු ආදාහනය…
ඊයේ (දෙසැම්බර් 22) දිනයේ දී මෙරටින් ආසාදිතයින් 428ක් හඳුනාගැණුන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් පළමුවරට කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.…
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර…
දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්තානය පවසයි. ඒ අනුව ගාල්ල…
වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන්ගේ කොන්දේසි දෙකට සිය සංගමය කැමති බවද, ජනවාරි වනවිට වැඩි කළ…