29 සහ 30 ,බස්නාහිර පළාතෙන් පිටවූ අය දින 14 ක් ස්වයං නිරෝධායනයටපොල් කතා

29 සහ 30 ,බස්නාහිර පළාතෙන් පිටවූ අය දින 14 ක් ස්වයං නිරෝධායනයට

බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය පැනවීමත් සමග එම පළාතෙන් පිටත්ව වෙනත් ප්‍රදේශ කරා පිටව ගිය පුද්ගලයන් දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම…

පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට කොරෝනාපොල් කතා

පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට කොරෝනා

අද (31) දින උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති…

මෙරට නව චීන තානාපතිවරයා දිවයිනටපොල් කතා

මෙරට නව චීන තානාපතිවරයා දිවයිනට

ඊයේ සවස 6.30 ට චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා වන කී සෙන් හොන්ග් මහතා මෙරටට පැමිණි…

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තා වේ.පොල් කතා

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තා වේ.

මෙරට 20 වන කොරෝනා මරණය සුළු මොහොතකට පෙර වාර්තා විය. එලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ…

එංගලන්තයෙන් ගෙන්වූ කුණු මසක් ඇතුළත ආපසු එංගලන්තයටපොල් කතා

එංගලන්තයෙන් ගෙන්වූ කුණු මසක් ඇතුළත ආපසු එංගලන්තයට

2017 වසරේදී නීතිවිරෝධී ලෙස එංගලන්තයෙන් ශී‍්‍ර ලංකාවට ගෙන්වන ලද අපද්‍රව්‍ය බහාලූම් 242 ම මසක් ඇතුළත එරටට යැවීමට බලාපොරොත්තු වන බව…

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවටපොල් කතා

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ (30) දින මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා…

කඩුවෙල, ඉහළ බෝමිරියේ කොරෝනා ආසාදිතයකුට දින 04 ක් ම නිවසේ ඉන්න සිදුවෙලා..පොල් කතා

කඩුවෙල, ඉහළ බෝමිරියේ කොරෝනා ආසාදිතයකුට දින 04 ක් ම නිවසේ ඉන්න සිදුවෙලා..

මීට දින හතරකට පෙර කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් තැනැත්තෙකු අද (30) පස්වරුව වන තෙක් රෝහලකට රැගෙන නොයාමේ පුවතක් කඩුවෙල,…

අද ලොක් ඩවුන් වූ ප්‍රදේශ මෙන්න..පොල් කතා

අද ලොක් ඩවුන් වූ ප්‍රදේශ මෙන්න..

අද (ඔක්තෝබර් 30) කොවිඩ් – 19 ආසාදිතයින් 8 දෙනෙකු හමුවීමත් සමග කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කර ඇති බව…

දිස්ත්‍රික් 24කම කොරෝනා.. තවමත් බේරී ඇත්තේ කිළිනොච්චිය පමණයි..පොල් කතා

දිස්ත්‍රික් 24කම කොරෝනා.. තවමත් බේරී ඇත්තේ කිළිනොච්චිය පමණයි..

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහෙන් විසිහතරකම මේ වන විට කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය…

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 10,000 ඉක්මවයි..පොල් කතා

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 10,000 ඉක්මවයි..

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව 10,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. කෝවිඩ් -19 සංඛ්‍යාලේඛන…