“ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකුට අපේක්ෂකත්වය ඉල්ලිය නොහැකි” – පැෆරල් සංවිධානයපොල් කතා

“ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකුට අපේක්ෂකත්වය ඉල්ලිය නොහැකි” – පැෆරල් සංවිධානය

පැෆරල් සංවිධානය පෙන්වාදෙන ආකාරයට ද්විත්ව පුරවැසිභාවය ඇති අයෙකුට අපේක්ෂකත්වය ඉල්ලුවහොත් ඕනෑම පුද්ගලයෙකුට එයට විරුද්ධව විරෝදය ප්‍රකාශ කල හැකි බව ප්‍රකාශ…

රටකට ඕනෑ මෛත්‍රී යුගයක්!කොට්ට පොල්

රටකට ඕනෑ මෛත්‍රී යුගයක්!

මැදවච්චිය කියන පළාත ලංකාවේ හැඳින්වෙන්නේ තවත් එක ඈත පළාතක් විදියටයි. මොකද ලංකාවේ ඈත පළාත් කියලා කියන්නේ, කොළඹ කේන්ද්‍රයට ඈත පරිධියේ…

මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් සීමා කළයුතුයි.පොල් කතා

මැතිවරණ අපේක්ෂකයන්ගේ වියදම් සීමා කළයුතුයි.

මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් ඉල්ලා සිටින්නේ මැතිවරණ කටයුතු සඳහා අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීම සඳහා ඊළඟ මහ මැතිවරණයට පෙර නීති සම්මත කරන…

ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික ගැටළුපොල් කතා

ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික ගැටළු

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඡන්ද විමසීම් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමට නියමිතව තිබේ. එමෙන්ම මේ වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේදී…

ත්‍රස්තවාදීන්ට අවි ආයුද ලබාදුන් පියෙකුගේ ගමන් මග යන පුතෙකු පාලකයා වශයෙන් සුදුසු නෑ.පොල් කතා

ත්‍රස්තවාදීන්ට අවි ආයුද ලබාදුන් පියෙකුගේ ගමන් මග යන පුතෙකු පාලකයා වශයෙන් සුදුසු නෑ.

ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රටේ පවතින තත්වය හමුවේ…

අමරපුර සහ රාමඤ්ඤ නිකායන් ඒකාබද්ධ වී ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව බිහිවේ..පොල් කතා

අමරපුර සහ රාමඤ්ඤ නිකායන් ඒකාබද්ධ වී ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව බිහිවේ..

ශ්‍රී ලංකාවේ බෞද්ධ සංවිධාන ව්‍යුහයේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලංකාවේ අමරපුර සහ රාමඤ්ඤ නිකායන් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක් සිකුරාදා…

“ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමට ගෝඨාභයට හැකියාවක් තිබෙනවා.”පොල් කතා

“ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමට ගෝඨාභයට හැකියාවක් තිබෙනවා.”

රට තුළ පවත්නා ජාතික ආරක්ෂක ගැටලු විසඳීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාවක් හා පළපුරුද්දක් ඇති බව මල්වතු පාර්ශවයේ මහානායක, අතිපූජ්‍ය තිබ්බොටුවවේ…

ලබන වසර සදහා අවශ්‍ය අයවැය යෝජනාව කල්යයි.පොල් කතා

ලබන වසර සදහා අවශ්‍ය අයවැය යෝජනාව කල්යයි.

ලබන වසරේ මුල් මස 04 සදහා රාජ්‍ය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය වන වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට…

විදේශීය ගනුදෙනු වලදී සියයට 3.5ක බද්දක්.පොල් කතා

විදේශීය ගනුදෙනු වලදී සියයට 3.5ක බද්දක්.

ශ්‍රී ලංකාවෙන් පිටතට සිදු කරනු ලබන ගෙවීම් හා අයකිරීම් මත සියයට 3.5ක විදේශ වාණිජ ගනුදෙනු මත අය බද්දක් පැනවීම ඇතුළු…

රනිල් – සජිත් තීරණාත්මක හමුවක්!පොල් කතා

රනිල් – සජිත් තීරණාත්මක හමුවක්!

ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ දේශපාලන අර්බුදය මධ්‍යයේ, අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාසා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයින් ඊයේ හදිසි…