පිරිසිදු දෑත් සහිත අයට නායකත්වය දෙන්නපොල් කතා

පිරිසිදු දෑත් සහිත අයට නායකත්වය දෙන්න

ඉදිරියේදි ලෝකයා මුහුණදෙන ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ගැටලුවලට ශක්තිමත් ජාතියක් ලෙස මුහුණදිම සඳහා සාම්ප්‍රදායික “කෘෂිකර්මය යෝධ පිම්මක් ඉදිරියට පැන කෘෂිකර්මාන්තයක් බවට…

මව්වරු වඳ කිරීමේ චෝදනා ලත් වෛද්‍ය සාෆිට ඇපපොල් කතා

මව්වරු වඳ කිරීමේ චෝදනා ලත් වෛද්‍ය සාෆිට ඇප

කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මීට ටික වේලාවකට පෙර නියෝග කළේ ය.…

රජිව් ගාන්ධි නඩුවේ වරදකාරිය දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා නිදහස් කෙරේ.කොකොනට්ස්

රජිව් ගාන්ධි නඩුවේ වරදකාරිය දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා නිදහස් කෙරේ.

රජීව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින නලිනි ශ්‍රීහරන් සිය දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා…

අලි රොෂාන් නැවතත් රිමාන්ඩ්!පොල් කතා

අලි රොෂාන් නැවතත් රිමාන්ඩ්!

වලංගු බලපත්‍රයක් නොමැතිව 2012-2015 කාලය තුළ අලි ඇතුන් පස් දෙනෙකු නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එස්.එන්. රොෂාන් නොහොත් අලි…

විශ්ව විද්‍යාල පනතට සංශෝධනයක්!පොල් කතා

විශ්ව විද්‍යාල පනතට සංශෝධනයක්!

මඩකලපුව කැම්පස් ආයතනය පිළිබඳ මතභේදයෙන් පසුව, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඵලදායී ලෙස නියාමනය කිරීම සඳහා විශ්වවිද්‍යාල පනතට සංශෝධනයක් ලෙස නීති…

වෛද්‍ය සාෆි අධිකරණ භූමියට රැගෙන එයිපොල් කතා

වෛද්‍ය සාෆි අධිකරණ භූමියට රැගෙන එයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කර ඇත. වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද (25)…

‘නෙවිල් ප්‍රනාන්දු රෝහලට දුන් මුදල් නීති විරෝධී ගනුදෙනු ලෙස සැළකිය හැකියි.’පොල් කතා

‘නෙවිල් ප්‍රනාන්දු රෝහලට දුන් මුදල් නීති විරෝධී ගනුදෙනු ලෙස සැළකිය හැකියි.’

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට (NFTH) රජය ලබා දී ඇති රුපියල් මිලියන සිය ගණනක් නීති විරෝධී ගනුදෙනු ලෙස සැලකිය හැකි බව…

ප්‍රමාණවත් කරුණු නොමැති නිසා අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න වරෙන්තු නෑපොල් කතා

ප්‍රමාණවත් කරුණු නොමැති නිසා අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න වරෙන්තු නෑ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක්…

ශානි අබේසේකර කරුණු රැසක් හෙළිකරයි..හොදම පොල්

ශානි අබේසේකර කරුණු රැසක් හෙළිකරයි..

පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා වනාතවිල්ලුව සහ මාවනැල්ල සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් කිසිවෙකු සහභාගී වී නොමැති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ…

20 වන සියවසේ බ්‍රිතාන්‍යය කැළඹූ දරුණුම ලිංගික ආන්දෝලනයකොට්ට පොල්

20 වන සියවසේ බ්‍රිතාන්‍යය කැළඹූ දරුණුම ලිංගික ආන්දෝලනය

1961 ජූලි 8 වන දා එංගලන්තයේ බකිංහැම්‍ෂයර් කෝරළයේ ක්ලිව්ඩන් වතුයායේ නිවෙසක​ පිහිනුම් තටාකය අසල සාදයක් පැවෙත්වෙමින් තිබුණි. මෙම වතුයායේ අයිතිකරු…