රට තුළ තහනම් කර ඇති කණ්ඩායම් තුනක් පිළිබඳව නීතිපතිවරයා විසින් කඩිනම් වාර්තාවක් ඉල්ලා තිබේ. මෙම කණ්ඩායම් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජුනි 23 සිට ජූලි 1 දක්වා ‘මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්’ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම සතිය…
ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා ජපානයේ කම්කරු අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට රජය විසින් අපේක්ෂා කෙරේ.…
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස හයක සේවා දිගුවක් කාලයක් ලබා…
Unity Mitford යනු බ්‍රිතාන්‍ය ජාතික රදල පවුලක කාන්තාවක්, ඇය තමා කිසිදිනෙක දැක නැති හිට්ලර් ගැන වශීවී සිටි අයෙක්. 1934 දී…
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා…
“දකුණු ආසියාවේ ත්‍රස්තවාදී බඳවා ගැනීම් සඳහා තරුණ වැඩිහිටියන් විසින් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය භාවිතය වැළැක්වීම සඳහා ඵලදායීව මැදිහත් වීම” පිළිබඳ…
තහනම් කරන ලද ජාතික තව්හීඩ් ජමාත් (එන්ටීජේ) ත්‍රස්ත කල්ලියේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා ජූලි 2 දක්වා තවදුරටත් රිමාන්ඩ් කරනු ලැබීය. මෙම…
ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ඉංජිනේරුවන්ගේ මාසික වැටුප 2021 දක්වා දීමනා ලෙස ලබා දීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 2014…
හොරොව්පතාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට අල්ලස් ගැනීමට තැත් කළ පුද්ගලයා අද (ජුනි 18) ඇප මත මුදා හැර තිබේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා…