අනතුර, ආරක්ෂාව සහ පුරවැසි වගකීමපොල් තෙල්

අනතුර, ආරක්ෂාව සහ පුරවැසි වගකීම

මේක පරණ කතාවක්.  ඒ කියන්නේ 80 දශකයේ අග භාගයේ. මතක හැටියට 1988 සැප්තැම්බර් මාසයේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස ගානකට පස්සේ විවෘත …

යාපනය බන්ධනාගාරයෙන් විජේවීර මුදාගැනීමේ මෙහෙයුමකොට්ට පොල්

යාපනය බන්ධනාගාරයෙන් විජේවීර මුදාගැනීමේ මෙහෙයුම

පළමු කොටස කියවමු.. අප්‍රේල් 5 දා අලුයම වැල්ලවාය පොලිසියට ජ.වි.පෙ. පහරදීමත් සමග තත්ත්වය වඩාත් බරපතල විය. විජේවීර මුදාගැනීම සඳහා කැරලිකරුවන්…

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට නීති සම්පාදනය අත්‍යාවශ්‍යයි!පොල් කතා

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට නීති සම්පාදනය අත්‍යාවශ්‍යයි!

ත්‍රස්තවාදය සහ එහි සමාජ ආර්ථික පසුබිම පාලනය කිරීම සඳහා නීති සම්මත කරගැනීමට ආණ්ඩුව පියවර ගතයුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන…

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට පියවර ගන්නවා!පොල් කතා

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට පියවර ගන්නවා!

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කොට මුස්ලිම් කාන්තාවන් විවාහ වන වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ යුතු…

පාස්කු ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාවේ සං‍යුතිය වෙනස් කර විපක්ෂයේ අවස්ථා වැඩි කළ යුතුයිපොල් කතා

පාස්කු ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාවේ සං‍යුතිය වෙනස් කර විපක්ෂයේ අවස්ථා වැඩි කළ යුතුයි

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයන් පිළිබඳව සොයා බැලීමට පත් කළ…

ජනාධිපතිවරයාව පාස්කු ප්‍රහාර කාරක සභාව හමුවට කැඳවන්න!දයාසිරි බෑ කියයිපොල් කතා

ජනාධිපතිවරයාව පාස්කු ප්‍රහාර කාරක සභාව හමුවට කැඳවන්න!දයාසිරි බෑ කියයි

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව විමසා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට ජනාධිපතිවරයා ද කැඳවිය යුතු බවට…

ආණ්ඩු පක්ෂයේ සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් මිලියන 50ක්!පොල් කතා

ආණ්ඩු පක්ෂයේ සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් මිලියන 50ක්!

ලබන සඳුදා සිට සියළුම ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම රුපියල් මිලියන 50 ක් ලබාදීමට තීරණය කොට ඇති බව ආරංචි මාර්ග පවසයි.…

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට!පොල් කතා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට!

සැකකටයුතු ලෙස වත්කම් උපයාගැනීම යන චෝදනාව යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි නම් 42 හැවිරිදි වෛද්‍යවරයෙක්…

සමෘද්ධි උළෙලට රුපියල් මිලියන 180ක්? යූඑන්පී කාරයන්ට සමෘද්ධිය දෙන්න එපාද?පොල් කතා

සමෘද්ධි උළෙලට රුපියල් මිලියන 180ක්? යූඑන්පී කාරයන්ට සමෘද්ධිය දෙන්න එපාද?

ප්‍රතිලාභීන් 4500ක් අතරේ සමෘද්ධි ප්‍රතිලාභ බෙදාදීමේ උත්සවය සඳහා රුපියල් මිලියන 180ක් වැය කිරීමට රජය සැළසුම් කර තිබෙන බව එක්සත් ජනතා…

විද්‍යා දැරියගේ ඝාතනය: ලලිත් ජයසිංහට නඩු!පොල් කතා

විද්‍යා දැරියගේ ඝාතනය: ලලිත් ජයසිංහට නඩු!

විද්‍යා සිවලෝගනාදන් දැරිය දූෂණය කොට මරාදැමීමේ නඩුවේ ප්‍රධාන චූදිතයා වන මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් නමැත්තාට පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට…