හිරු සඳු එකවර දෙපස නැගේ…..

හිරු සඳු එකවර දෙපස නැගේ…..

භාතිය – සන්තුෂ් කලාකරුවන් දෙදෙනාගේ සංගීත දිවියට වසර 20 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති හා වර්තමාන විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ  යන මහත්වරු ඊට සහභාගි වූ අයුරු මේ සේයාරුවෙන් දැක්වේ.

ජනාධිපතිවරයා සිතින් මුමුණන්නේ මේ ගී පද විය නොහැකිද?

හිරු සඳු එකවර දෙපස නැගේ – කළුවර ඇයි විජිතයම මගේ

Facebook Comments