හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ලසාමි මහතා අභාවප්‍රාප්තවේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ලසාමි මහතා අභාවප්‍රාප්තවේ.

කලක් රෝගාතුරව සිටි ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. සෙල්ලසාමි මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය.

අද (02) දහවල් බොරැල්ලේ පිහිටි සිය නිවසේදී සෙල්ලසාමි මහතා මියගිය බව පවුලේ ඥාතීහු ප්‍රකාශ කරන ලදී.

මියයන විට එම්. එස්. සෙල්ලසාමි මහතා 94 වැනි වියේ පසුවිය.

Facebook Comments