සුප්‍රකට ඉන්දීය ගායක කුමාර් සානුට කොරෝනා.

සුප්‍රකට ඉන්දීය ගායක කුමාර් සානුට කොරෝනා.

ඉන්දියාව තුළ කොරෝනා වෛරසයේ ඉහළ යාමත් සමග සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායක කුමාර් සානු මහතාටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ලදී.

එහිදී මෙම පුවත සත්‍ය බවට කුමාර් සානු මහතාගේ කාර්ය මණ්ඩලය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා ඇති බව වාර්තා වේ.

Facebook Comments