සම්පායෝ අත්අඩංගුවට.

සම්පායෝ අත්අඩංගුවට.

අද (02) දින පස්වරුවේ වරෙන්තු නිකුත් කර සිටි මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා නිවේදනය කර සිටියේය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා දියත් කළ මෙහෙයුම සාර්ථක කරමින් කුරුණෑගලදී ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේය.

Facebook Comments