එක්සත් ජනපදයේ ලාස් වේගාස් හී වෙස්ට්ගේට් ලාස් වේගාස් රිසෝර්ට් සහ කැසිනෝ හීදී ශ්රී ලංකාවේ විවාහක රූ රැජණ කැරොලයින් ජූරි, මිසිස් බියුටි පැජන්ට් අංශයේ ලෝක විවාහක රූ රැජණ වශයෙන් කිරුළු පැළැඳ තිබේ.

අයර්ලන්ත රූ රැජණ දෙවන ස්ථානයටත් වර්ජින් දූපත් රූ රැජණ තෙවන තැනටත් පත්ව තිබේ.
Facebook Comments