ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 81 දක්වා ඉහළ යයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 81 දක්වා ඉහළ යයි.

තවත් රෝගීන් තිදෙනෙකු කොවිඩ් – 19 ආසාදිත බව හඳුනාගැනීමත් සමග රට තුළ කොරෝනා ආසාදිතයන් ගණන 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

Facebook Comments