“ලෝකය දුෂ්කර අවධියකට පියමනිමින් සිටියි. වෛරස් ආසාදනය දිගින් දිගටම පැතිරෙමින් පවතී”

“ලෝකය දුෂ්කර අවධියකට පියමනිමින් සිටියි. වෛරස් ආසාදනය දිගින් දිගටම පැතිරෙමින් පවතී”

ලෝක ජනගහනයෙන් 10%කට කොවිඩ්19(කොරෝනා) වෛරසය වැළැඳී ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක මණ්ඩල විශේෂඥයෙකු වන මයිකල් රයන් සඳහන් කරයි.

ගිනිකොන දිග ආසියාවේ සමහර ප්‍රදේශවල සහ නැගෙනහිර මධ්‍යයධරණී කලාපයේ සමහර ප්‍රදේශ වල ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ද ඔහු පෙන්වා දෙයි.

“ලෝකය දුෂ්කර අවධියකට පියමනිමින් සිටී. වෛරස ආසාදනය දිගින් දිගටම පැතිරෙමින් පවතී.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

Facebook Comments