රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 7කට මව්වරුන් 03කට කොරෝනා ආසාදනය වේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 7කට මව්වරුන් 03කට කොරෝනා ආසාදනය වේ.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ළමුන් 07 දෙනෙකුට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකරන ලද PCR පරීක්ෂණ වලදී තහවුරු වූ බව රෝහල නිවේදනය කරන ලදී.

මෙහිදී මෙම සදිත දරුවන් හා මව්වරුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් බවට හදුනාගැනීමට හැකිවූ බව රිජ්වේ ආර්යයා ළමා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කරන ලදී.

Facebook Comments