යුවරාජ් සිං යළි පිටියට..

යුවරාජ් සිං යළි පිටියට..

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු එළඹෙන දේශීය තරගවාරයේ දී පන්ජාබ් කණ්ඩායම නියෝජනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ වෙනුවෙන්  අවසර ඉල්ලමින් යුවරාජ් සිං ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි වෙත ලිපියක් ද යොමු කර ඇති බව සඳහන් වේ.

Facebook Comments