යුද හමුදාපති උතුරේ සංචාරයක.

යුද හමුදාපති උතුරේ සංචාරයක.

අද (31) දින යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උතුර පළාතේ සංචාරයකට එක් වූ බව යුද හමුදා මාධ්‍ය අංශය වාර්තා කර සිටියේය.

එහිදී යුද හමුදාපතිවරයා කිලිනොච්චි ප්‍රදේශයට පැමිණ පවතින කොරෝනා වසංගතය හමුවේ ඊට මුහුණදෙන ආකාරය පිළිබදව යුද හමුදා සාමජිකයන් දැනුවත් කර ඇති අතර මෙම වසංගතය මැඩපැවැත්වීම සදහා ඔවුන් දක්වන දායක්වය එහිදී ඇගයීමකට ලක් කල බවද එහිදී වාර්තා කෙරින.

Facebook Comments