මෙරට 17 වන කොරෝනා මරණය වාර්තා වේ.

මෙරට 17 වන කොරෝනා මරණය වාර්තා වේ.

මෙරට 17 වන කොරෝනා මරණය මිට සුළු මොහොතකට පෙර වාර්තා විය.

IDH රෝහලෙ ප්‍රතිකාර ලබමින් සිටි ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 41ක් හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගිය බව එහිදී වාර්තා කෙරින.

මියගිය පුද්ගලයා අක්මාව ආශ්‍රිත රෝගයකින් පෙළෙමින් සිටි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරන ලදී.

Facebook Comments