බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට.

බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට.

අද (02) පෙරවරු 10.00 ට පමණ බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී වෙඩි තැබීමේ සිදු වීමක් වාර්තා විය.

මෙම වෙඩි තැබීමෙන් 52 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරන ලදී.

වෙඩි පහරින් මිය ගිය කාන්තාව බෙලිඅත්ත, දම්මුල්ල, වීරකැටිය පාර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සිදුවීම පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කරන ලදී.

Facebook Comments