කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන අනූෂ පැල්පිට මහතා පත් කරනු ලැබ තිබේ. එම පත්කිරීම 2021 ජනවාරි…
පිළිකා රෝගීන් සඳහා ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත රෝගීන්ට නියම නොකරන විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම බෙහෙත නියම කරන…
බහරේනයේ අධිවේගි මාර්ගයක කාන්තාවක් නිර්වස්ත්‍රව ගමන් කර ඇති බව වාර්තා වේ. වයස අවුරුදු 32ක් වන ඉතාලි කාන්තාවක් අධික ලෙස මත්ද්‍රව්‍ය…
මඟුල් ගෙදරකට පැමිණි අයෙකු වෙරි මතින් කිසිවකුත් නොකනා අමුතුම තාලයේ ආහාරයක් බෙදාගෙන කෑමේ පුවතක් පොල්පිතිගම අවට ගමකින් අසන්නට ලැබිණි. සිද්ධිය…
පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ බිරිඳ හෙවත් යකඩ සමනලිය නම් ලද ඉමෙල්ඩා මාකෝස් ඒ දවස්වල කියන්නට යෙදුණු රස කතා කීපයක් මේ….. “මට සපත්තු කුට්ටම් තුන්…
ශ්‍රී ලංකාවට නිදහස ප්රදානය කිරීමට සුදුසුද යන්න හා ඒ සඳහා ප්රදානය කළ යුතු ආණ්ඩු ක්‍රමය කෙසේ විය යුතුද යන්න සොයාබැලීම…
සමහර මහ මැතිවරණවලදී පාලක පක්ෂය බලයෙන් පහවී යන්නේ “සුනාමියක්” ආවා වැනිවූ බලාපොරාත්තු රහිත ආකාරයෙනි. මෙරට මැතිවරණ ඉතිහාසය දෙස බලන විට…
භාතිය – සන්තුෂ් කලාකරුවන් දෙදෙනාගේ සංගීත දිවියට වසර 20 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී…
1947 පැවැති ලංකාවේ පළමු පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කළ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් විය. මැතිවරණයට ඉතා ආසන්නව තිබියදී ඔහු ඉන්දියාවේ…