ධම්මික පැණිය හදපු ධම්මිකත් මෙම පැණිය බොරුවක් කියා දන්නා බව දේශපාලන විශ්ලේශක දීප්ති කුමාර ගුණරත්න මහතා පවසයි. “ධම්මික පැණිය හදපු…
කාලි අම්මා යනු බෞද්ධ නොවන හින්දු දෙවියෙකු බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා අවධාරණය කරයි. කාලි අම්මා පසුකාලීනව සිංහල බෞද්ධ…
පහතින් තිබෙන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සහ වංගීස සුමනසේකර විසින් රචිත “සිංහල ජාතිකවාදයේ පාරිශුද්ධ ස්වරූපය විචාරයට බඳුන් කිරීම” කෘතියයි. මෙය විවෘතව…
අද දිනය ‘රුසියානු විප්ලවයේ’ ඓතිහාසික සැමරුම් දිනයයි (අමතර සටහනක්: සම්ප්‍රදායිකව අප මෙය ‘ඔක්තෝබර් විප්ලවය’ ලෙස නම් කළ ද, එම දිනය…
රටේ දේශපාලනය මේ වන විට උණුසුම් වන්නේ ජනාධිපතිවරණය සඳහා හත් ගව්වක් තබාගෙනය. ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම…
භික්ෂුවට දේශපාලනය අකැපයි කියල සමහරු තර්ක කරනවා. මහණ දම් පුරලා සත්‍යාවබෝධය හරහා නිවන ලඟා කර ගන්න එක මිස ලෞකික දේවල්…
මිනිසත්කම නොහඳුනන ත්රස්තවාදයේ ලේ වැගිරූ කුරිරු ප්‍රහාර හමුවේ දනින් නොවැටී, එම නොමිනිස් ප්රහාරයන් හමුවේ අපගේ මිනිසත්කමද බිඳ වැටීමට ඉඩ නොදී…
දේශපාලන න්‍යායයේ මෙම සංකල්පයේ මූලික අර්ථ දෙකක් තිබේ. පළමුවැන්න, ඒකාධිපතිවාදී රාජ්‍යයන්හී දේශපාලනය රාජ්‍යය විසින් සම්පූර්ණයෙන්ම ග්‍රහණයට පාත්‍ර කරගෙන, දේශපාලන පරිකල්පන…
මේක පරණ කතාවක්. ඒ කියන්නේ 80 දශකයේ අග භාගයේ. මතක හැටියට 1988 සැප්තැම්බර් මාසයේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස ගානකට පස්සේ විවෘත …
ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරය හා අනුබද්ධ සංවිධාන තහනම් කර සාමාජිකයන් අත්අඩංගුවට ගන්න. නිකාබ් හා බුර්කාව පැලඳීම තහනම් කරන්න. ශරියා විශ්ව…