ඉස්සර කාලේ ගෙම්බන්ට රජෙක් නොවීය. හැම මනුස්ස ගෝත්රයකටම ගෙම්බන් වාගේ ලාස් ගණන් පුරවන්නට නායකයින් සහ රජවරුන් සිටිනු දුටු ගෙම්බෝ ද…
රෝහිත බෝගොල්ලාගම මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, දේශපාලන හිංසනය පිළිබඳ සිද්ධීන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස…
ලාභ ලැබූ රාජ්‍ය ව්‍යාපාර සඳහා සම්මාන පිරිනැමීම උදෙසා පැවති උත්සවයකදී කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක්…
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 2016 රථවාහන වරදකට අදාළව බදාදා රාත්‍රියේ මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත…
පැත්ත මොරටුව විවියේ ඉගෙනගත්තු චම්පික ඒ කාලෙ තදටම ප්‍රේමදාස – ජේආර් එක්ක හැප්පුණු කෙනෙක්. අන්තර් විවි බලමණ්ඩල නියෝජනයෙනුත් අයින් වෙලා…
1956 මහ මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු සිදුවෙමින් තිබෙන අතරතුර රට පුරා ම එක්තරා පෝස්ටරයක් ඇලවෙන්නට විය. එම පෝස්ටරයේ ඇතුළත් වී…
මැදවච්චිය කියන පළාත ලංකාවේ හැඳින්වෙන්නේ තවත් එක ඈත පළාතක් විදියටයි. මොකද ලංකාවේ ඈත පළාත් කියලා කියන්නේ, කොළඹ කේන්ද්‍රයට ඈත පරිධියේ…
දැවැන්ත ආර්ථික හා සමාජයීය දියුණුවක් ලබා තිබෙන චීනයේ සංස්කෘතික විප්ලවය (1964 – 1973) පැවැති වකවානුව තුළ ඇතැම් අංශ විශාල කඩාවැටීමකට…
ඒකාධිපතියෙකු වීමට බලාපොරොත්තු වන සෑම දේශපාලනඥයෙකු මෙන්ම ඇඩොල්ෆ් හිට්ලර් ද සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් ගැන ඉතා හොඳ අවබෝධයක් ඇතිව සිටියේ…
මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායම් බොහොමයක් සළකන්නේ කාන්තාවන් අතින් මරණයට පත්වීම නිසා ස්වර්ගයට යාමට නොහැකි වෙන බවය. ආගම වෙනුවෙන් මරාගෙන මැරීම ස්වර්ගයට…