ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය. එම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්…
වැඩතහනමකට ලක්වු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඔහු ව එසේ සේවයේ පිහිටුවා…
අද වන විට මෙරට තුල කොරෝනා පාලනයෙන් ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කොරෝනා පාලනය යනු…
ශිරන්ති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ශ්‍රීමාල් වික්‍රමසිංහ සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කර ඇත. සීෂෙල්ස් රාජ්‍යය සමඟ ශ්‍රී…
ලසිත් මාලිංග ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියෙන් විශ්‍රාම ගන්න බව ප්‍රකාශ කර ඇතැයි මාලිංග නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනයක් නිකුත්…
කොටි 1880ක් වැයකළ “නෙළුම් කුලුනේ ” න් කිසිදු අදායමක් උපාය ගැනීමට නොහැකිවී ඇති බව අනාවරණය වේ. 2019 සැප්තැම්බර් 16 වන…
ෂැෂේ පැකට් තහනම අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් පත්‍රයට පරිසර ඇමැති මහින්ද අමරවීර අත්සන්කර ඇත. මේ…
පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා…
රාවණා පැණියට ඉතා සුළු වේලාවකදී කොවිඩ් වෛරසය ආසාදිත වී සිටින රෝගීන් හඳුනා ගැනීමට හැකි බව පැණිය හඳුන්වා දුන් රිටිගල දේවේන්ද්‍ර…
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්ව ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවට…