“පොම්පියෝ ආවට බයවෙන්න එපා. අපි නිවැරදි විදේශ ප්‍රතිපත්තියක ඉන්නවා”

“පොම්පියෝ ආවට බයවෙන්න එපා. අපි නිවැරදි විදේශ ප්‍රතිපත්තියක ඉන්නවා”

ඉකුත් රජය සමයේ කි‍්‍රයාත්මක කළ මධ්‍යස්ථභාවයෙන් තොර විදේශ ප‍්‍රතිපත්තිය හේතුවෙන් වර්තමානයේ ගැටළු රැුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

එහෙත්, වත්මන් රජය නිවැරදි විදේශ ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශී‍්‍ර ලංකා සංචාරය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව කියා සිටියේය.

Facebook Comments