තාජුඩීන් ඝාතනය සාක්ෂි වසන් කළ දෙවැනියා ලෙස අනුර සේනානායක මියයයි..

තාජුඩීන් ඝාතනය සාක්ෂි වසන් කළ දෙවැනියා ලෙස අනුර සේනානායක මියයයි..

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩින් ඝාතනය වසන් කිරීම සම්බන්ධයෙන්,

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් යන අයට එරෙහි නඩුවක් ද ක්‍රියාත්මක විය.

සේනානායක මහතා තරුණ අවදියේ ශ්‍රී ලංකාව තුළ නමක් දිනාගත් ගායකයෙක් වූ අතර, “සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන” – “මාගේ කිරිල්ලී” වැනි ජනප්‍රිය ගීත ගායනා කළේය.

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වනස් කළ බවට චෝදනා එල්ල වී සිටි, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරියා වූ මහාචාර්ය ආනන්ද සමරසේකර, මියගොස් ඇති බව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2020 ජූලි මාසයේ දී අධිකරණයට දැනුම් දුන්නේය..

Facebook Comments