කොරෝනා ආසාදිතයන් ගණන 2,828 දක්වා ඉහළ යයි.

කොරෝනා ආසාදිතයන් ගණන 2,828 දක්වා ඉහළ යයි.

සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකුට කොවිඩ් – 19 ආසාදිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (අගෝස්තු 05) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිත වූවන් ගණන 2,828 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා අනුව,රෝගීහු 300 දෙනෙක් මේ වනවිට සක්‍රීය කොරෝනා තත්ත්වයෙන් රට පුරා තෝරාගත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

Facebook Comments