කොරෝනාවෙන් හෙදියක මරුට..

කොරෝනාවෙන් හෙදියක මරුට..

කොවිඩ් 19 ආසාදිතව මෙරට පළමු හෙද මරණය මාවනල්ලෙන් වාර්තා වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරිනියකි.

ඇය නුවර හෙද විදුහලේ (98) කණ්ඩායමේ අධ්‍යාපන හදාරා 2001 වර්ෂයේ මාවනැල්ල මූලික රෝහලේ දී හෙද සේවාවට එක් වී ඇත.

මේ පිළිබඳව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වා ඇත.

එම සටහන් පහතින් දැක්වේ…………….

Facebook Comments