Forgot Password

කොකොනට්ස්

වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් ගණන වාර්තා වද්දීත්, ඉන්දියානුවෝ පව් සෝදා ගැනීමට ගඟේ ගිලෙති..කොකොනට්ස්

වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් ගණන වාර්තා වද්දීත්, ඉන්දියානුවෝ පව් සෝදා ගැනීමට ගඟේ ගිලෙති..

ලෝකයේ ඉහළම දෛනික කොරෝනා ආසාදිතයන් ගණන වාර්තා වද්දී පවා ඉන්දියාවේ ගංගා නම් ගඟේ ශුද්ධ ස්නානය කිරීම සඳහා සඳුදා ලක්ෂ සංඛ්‍යාත…

‘හිට්ලර්’ කිසිදු දේශපාලනඥයෙකුට පරමාදර්ශයක් නොවේ. දිලුම්ට ජර්මනියෙන්ම පිළිතුරක්..කොකොනට්ස්

‘හිට්ලර්’ කිසිදු දේශපාලනඥයෙකුට පරමාදර්ශයක් නොවේ. දිලුම්ට ජර්මනියෙන්ම පිළිතුරක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කළ යුතු බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කළ ප්‍රකාශයට හිට්ලර්…

චීන ආරක්ෂක ඇමැති ශ්‍රී ලංකාවට පැමිණීමේ සූදානමක්..කොකොනට්ස්

චීන ආරක්ෂක ඇමැති ශ්‍රී ලංකාවට පැමිණීමේ සූදානමක්..

මහජන චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරය සදහා මෙතෙක්…

ෆීජි අභියචානාධිකරණයේ වැඩබලන සභාපතිත්වයට ශ්‍රී ලාංකිකයෙක්..කොකොනට්ස්

ෆීජි අභියචානාධිකරණයේ වැඩබලන සභාපතිත්වයට ශ්‍රී ලාංකිකයෙක්..

ෆීජි අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය විනිසුරු ජයන්ත ද අල්මේදා ගුණරත්න මහතා අද (11) දිනයේදී ෆීජි රාජ්‍ය…

පිලිප් කුමරු සහ සනත් අයියා..!!කොකොනට්ස්

පිලිප් කුමරු සහ සනත් අයියා..!!

ඒ දවස්වල ගුවන් විදුලියේ අපි බරපතල වැඩ කන්දරාවක පැටලී සිටියෙමු. එවක මා සේවය කළ ක්‍රීඩා අංශයේ වැඩ රාජකාරිවලට අමතරව ඒ…

එංගලන්තයේ පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි..කොකොනට්ස්

එංගලන්තයේ පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි..

එංගලන්තයේ එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව විදෙස් පුවත් වාර්තා කරයි. බකිංහැම් මාළිගාව විසින් නිකුත් කළ නිවේදනයක…

ආක්ෂේ කුමාර් ඇතුළු 45 දෙනෙකුට කොරෝනා බව තහවුරු වෙයි.කොකොනට්ස්

ආක්ෂේ කුමාර් ඇතුළු 45 දෙනෙකුට කොරෝනා බව තහවුරු වෙයි.

ජනප්‍රිය හින්දි නළු ආක්ෂේ කුමාර්, කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත වී තිබේ. ඔහුට ”රාම් සේතු ” හින්දි චිත්‍රපටය රූගත…

රුසියානු ජනාධිපතිත් ධූර කාලය දික් කරගැනීමට සැරසෙයි…කොකොනට්ස්

රුසියානු ජනාධිපතිත් ධූර කාලය දික් කරගැනීමට සැරසෙයි…

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් ට එරට ජනාධිපති ලෙස 2036 දක්වා කටයුතු කිරීමට හැකියාව ලැබෙන නව නීතියකට ඔහු විසින් අත්සන් තබා…

වොෂින්ටන් ඩී.සී. පොලිස් දෙවෙනියා ලාංකිකයෙක්..!කොකොනට්ස්

වොෂින්ටන් ඩී.සී. පොලිස් දෙවෙනියා ලාංකිකයෙක්..!

එක්සත් ජනපද අගනුවර වොෂිංටන් ඩීසී හි මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක සහකාර පොලිස් ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත එක්සත් ජනපද…

ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් දෙකක් ශ්‍රි ලංකා තානාපතිවරුන් ප්‍රතික්ෂේප කරයි…කොකොනට්ස්

ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් දෙකක් ශ්‍රි ලංකා තානාපතිවරුන් ප්‍රතික්ෂේප කරයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උසස් නිලතල කාරක සභාවට නම් කර යැව් කැනඩාවේ තානාපති එයාර්මාෂල් සුමංගල ඩයස් හා සවුදි අරාබි තානාපති…