එක්නැලිගොඩ නඩුව විභාගය පෙබරවාරි 20.

එක්නැලිගොඩ නඩුව විභාගය පෙබරවාරි 20.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් මරාදැමීම පිළිබඳව හමුදා සාමාජිකයන් නව දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව පෙබරවාරි 20 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ විශේෂ මහාධිකරණය අද (දෙසැම්බර් 18) තීරණය කළේය. 

Facebook Comments