උදයංග අද අධිකරණයට..

උදයංග අද අධිකරණයට..

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, උදයංග වීරතුංග මහතා අද (පෙබරවාරි 14) පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද උදෑසන ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගිනි.  

මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වීරතුංග මහතාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් තිබූ අතර ඔහු ඊයේ ඩුබායි සිට පිටුවහල් කර තිබේ.

Facebook Comments