අද තවත් කොරෝනා ආසාදිතයන් 462 හඳුනාගැනේ.,

අද තවත් කොරෝනා ආසාදිතයන් 462 හඳුනාගැනේ.,

කොවිඩ් -19 වෛසරය ආසාදනය වූ තවත් 462ක් අද (දෙසැම්බර් 27) දිනයේ හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ඉන් 408 දෙනෙකු මීටපෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වන අතර 54 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත් වන බවය..

Facebook Comments