බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ විවෘතව තබන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන හල් 62 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන හල් 68 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 27 ක් මෙසේ සේවාවන් සඳහා විවෘතව පවතී.
Facebook Comments