අටළුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 96 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අනුව ඊයේ (දෙසැම්බර් 01) දිනයේ කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 130ක් හමුවූ බව සඳහන් වේ.
Facebook Comments